Total Pageviews

Powered By Blogger

Saturday, August 28, 2010

පැවැත්මේ සූත්‍රය

පහදා දෙන්න සරලව
අලුත් පැවැත්මේ සූත්‍රයක්
සාත්‍රේ ගේ සූත්‍ර
ව්‍යාකූල කෙළෙන්
මස්තීෂ්ක සෛල
ගැට ගසා ස්නා‍යු අන්තවලට.
නිර්වින්දනය වී ඇත
චෛතසික දෙපණසම.

ජවන් සිත් ඉපිද නැසෙයි
නැසි, නැසී ඉපදෙයි
එහෙත් පැවැත්මේ සූත්‍රයක් නැතිව
පවතින්නේ කෙළෙස?

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මේ වගේ කවකට මගේ අදහස දමා කොමෙන්ටුවක් දැමීම ඒ සිතුවිල්ලට කරන අසාධාරණයක් යැයි මට සිතේ ඒ මා අදහසෙන් ඔබ පද ගඟුළේ නිමිත්ත වෙනස් වන්නට ඉඩ ඇති බැවිණි.
    එබෙවින් එසේ කියමින් මම මෙසේ නවතිමි..!
    ජය..!

    ReplyDelete
  3. අහන්න ඩාවින්ගෙන්. වඳින්න දෙවියන්ට. ඔය ප්‍රශ්ණ එකක්වත් නෑ.

    ReplyDelete
  4. සූත්‍ර නැතිවද දේවල් වලට පැවතිය හැකි නිසා...

    ReplyDelete
  5. පැවැත්ම නිරීක්ෂණය පැවැත්මේ සූත්‍රය කර ගන්න.

    ReplyDelete