Total Pageviews

Powered By Blogger

Sunday, November 2, 2014

අනන්‍යතාවය . . . .















කවදා, කොතැන
කුමක් සඳහා
සඟවා තැබූයෙද
අනන්‍යතාවය මගේ?

මමද පූර්ණ මනුෂ්‍යයෙක්මි
ලබා දෙන්න මට එය නැවත
දෙවියනි!