Total Pageviews

32444
Powered By Blogger

Thursday, April 15, 2010

සෙනෙහස

ලතා මඬුල්ලෙක

වළා කැරැල්ලක

කවි කොට ඇති යයි
සෙනෙහස මහරු



පවන් රැළෙක නැග

විමසා බැලුවෙමි

වට වැස්සට

සායම් බොඳ වීලා


No comments:

Post a Comment