කැකුළිගෙ සිනා මල් පොජ්ජයි
මී මල් පුසුඹ බහ පොජ්ජයි
හඳුන් පොතට මංගච්චයි
නෑනි තැවෙන්නේ මොන්නටදෝ බොල
නෑනිගෙ තනියට මා ඉඤ්ඤා
මී වද පැණි පිරෙනා කාලෙට මා
නෑනි සහෙට ගෙන ඉගිලෙඤ්ඤා
මී පුප් බිම වට නෑනිගෙ පතුලට මිරිවැඩි ලෙස මං පළදිඤ්ඤා මොරමල් වියනේ බිඟු ගී යහනේ නෑනිගෙ ලැම මත සැතපෙඤ්ඤා කඩියා දිමියා ඉච්චර කරගෙන මහවැලි දියවර සැනහීලා අම්මිල ඇත්තොට අප්පිල ඇත්තොට වැඳ අවසර ගමු පින් දීලා |
No comments:
Post a Comment