Total Pageviews

Sunday, August 30, 2009

හුදෙකලාව










හුදෙකලාව....!
නුඹ සිහින අලුත් කරයි
රුධිරයට අම්ලකර සපයයි


අළුයම අවදිව කරන
'ප්‍රාණයාම' සේම 
පෙනහළු වල 
පිරිසිදු වායුව පුරවයි...  


මම පෙම් කරමි 
එනිසාම හුදෙකලාවට...

1 comment:

  1. නැගෙන බිඳෙන
    විසිරෙන විහිදෙන
    රල රැලිති මැද
    සිතුවිලි සිහින සයුරෙක කිමිද
    කල්පනා මේකුලක නැග
    යනවාද ඈතින් ඈතට
    සිතිජ ඉම අනන්තයට
    අහස් ගව්වක සැරිසරන්නට

    ReplyDelete