Total Pageviews

Powered By Blogger

Sunday, August 30, 2009

හුදෙකලාව










හුදෙකලාව....!
නුඹ සිහින අලුත් කරයි
රුධිරයට අම්ලකර සපයයි


අළුයම අවදිව කරන
'ප්‍රාණයාම' සේම 
පෙනහළු වල 
පිරිසිදු වායුව පුරවයි...  


මම පෙම් කරමි 
එනිසාම හුදෙකලාවට...

1 comment:

  1. නැගෙන බිඳෙන
    විසිරෙන විහිදෙන
    රල රැලිති මැද
    සිතුවිලි සිහින සයුරෙක කිමිද
    කල්පනා මේකුලක නැග
    යනවාද ඈතින් ඈතට
    සිතිජ ඉම අනන්තයට
    අහස් ගව්වක සැරිසරන්නට

    ReplyDelete