මැරුණු සෙනෙහස මිහිදන් කළෙමි විටෙක පහුරු ගා පස් ඉවත් කර බලන්නට සිතේ මියගිය සෙනෙහසේ රුව ගුණ සිත සවිමත් කර ගනිමි යලිදු සොහොන් බිම පස්වත් නොපාගන්නට එය ගොඩගන්නට නොහැකි තරමටම ව්යසනයට පත්ව ඇත උලලෙහෙනියක් ගයන මළ පොතේ කවිය ඇසේ අන්ධකාරය විනිවිද |
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment