Total Pageviews

32824
Powered By Blogger

Sunday, February 7, 2010

රන් පිහාටුව

රත්තරන් හංසයෙක්
පියාඹා ගෙන ඇවිත්
රන් පිහාටුව හළා යන තුරා
බලා සිටියෙමි මමත්


උපන් දිනේට බටර් කේක් ගෙඩියක්වත්
ගෙනැත් දෙන්න හංදියේ බේකරියෙන්
මගේ බඩපිස්සිට


හංසයෙක් තියා
කොරවක්කෙක්වත්
ගෙමිදුල උඩින් පියාඹා ගියේ නැහැ
වැව පාරේම ගේ තිබිලත්

1 comment:

  1. දුක හිතෙනවානේ..
    එහෙම කියන්න එපා...

    /බිඟුවා...!

    ReplyDelete