Total Pageviews

Powered By Blogger

Tuesday, September 8, 2009

වතුර මල යට කවි (පරිණාමය හා අනුවර්තනය)





ඉස්සර සුවඳ සබන්
ෂැම්පු ආදේශ විය පසු කල
කන්ඩිෂනර් එක්වුණා එයටම
ෂවර් ජෙල් තව කලකද
තවත් හොඳට නාගන්න

ක්‍රීම් නෙක වත තවරන
හතු වගෙයි වෛවාරණ
මොයිස්චරයිසර් සමගින
හිරු රැස් මුවා කරවන
මුහුණෙ රැලි නොවැටෙන
තව කොතරම්ද... අපමණ!


කොණ්ඩය රැළි කරන
යලිත් දිග හරින
ඉත්තෑ කූරු ලෙසින්ම
වේරම්බ වාතයටත් අවුල් නොවෙන


හිස සිට දෙපතුලටම
දහස් ගණනක් ආලේප, විලවුන්
දන්නෙම නැතුව අහු වෙලා නේද
බහු ජාතික සමාගම් කරුවන්ගෙ
 සෙප්පඩ විජ්ජා වලට?
'සූක්ෂම වාණිජ කරණය'
සහ ගෝලීයකරණය



6 comments:

  1. I am not telling about me, it's not a personal thing. What I see every where is fabricated to this writing. Most of you think these things are only my expeiences. Not really......I write what I have seen...stories I heard....etc...etc...

    ReplyDelete
  2. මේ කතාව නම්, සොරි! කවිය නම් ඈත්තම ඈත්ත.. හි: හි:

    ReplyDelete
  3. ඈත්තටම අක්කන්ඩි, ඔයා නම් great, ලියන එවා නියමයි

    ReplyDelete