Total Pageviews

32058
Powered By Blogger

Monday, June 4, 2018

අනිත්‍යය නිමිති අපි

.




චෝදනා කළ නොහැක අතැර ගිය සෝදුකට

සැබවින්ම සෝකයක් දැණුනෙ නැහැ මා සිතට
ඔබ මගේ වත් නොවේ, මා ඔබේවත් නොවේ
ඉදින් කුමකට තැවුල් ගන්නෙම්ද?
විරහ කවි පබඳින්නෙ කුමකටද?

මහට මම අහිමි වූ ලෝකයේ
ඔබට ඔබ අහිමි වූ ලෝකයේ
ආපෝද, තේජෝද, වායෝද, පඨවියෙන්
සැදුම් ලද අනිත්‍යය නිමිති අපි.

No comments:

Post a Comment