පහදා දෙන්න සරලව
අලුත් පැවැත්මේ සූත්‍රයක්
සාත්‍රේ ගේ සූත්‍ර
ව්‍යාකූල කෙළෙන්
මස්තීෂ්ක සෛල
ගැට ගසා ස්නායු අන්තවලට.
නිර්වින්දනය වී ඇත
චෛතසික දෙපණසම.
ජවන් සිත් ඉපිද නැසෙයි
නැසි, නැසී ඉපදෙයි
එහෙත් පැවැත්මේ සූත්‍රයක් නැතිව
පවතින්නේ කෙළෙස?
Subscribe to:
Post Comments (Atom)
This comment has been removed by the author.
ReplyDeleteමේ වගේ කවකට මගේ අදහස දමා කොමෙන්ටුවක් දැමීම ඒ සිතුවිල්ලට කරන අසාධාරණයක් යැයි මට සිතේ ඒ මා අදහසෙන් ඔබ පද ගඟුළේ නිමිත්ත වෙනස් වන්නට ඉඩ ඇති බැවිණි.
ReplyDeleteඑබෙවින් එසේ කියමින් මම මෙසේ නවතිමි..!
ජය..!
අහන්න ඩාවින්ගෙන්. වඳින්න දෙවියන්ට. ඔය ප්‍රශ්ණ එකක්වත් නෑ.
ReplyDeleteසූත්‍ර නැතිවද දේවල් වලට පැවතිය හැකි නිසා...
ReplyDeleteපැවැත්ම නිරීක්ෂණය පැවැත්මේ සූත්‍රය කර ගන්න.
ReplyDelete